මීළග එජාප ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000 කින් වැඩි කරන බවඑම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
නාවල පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා කියා සිටියේ විශ‍්‍රාමිකයන්ටද මාසිකව වැඩිපුර රුපියල් 2500 ක මුදලක් ලබාදෙන බවයි.
ජේ්‍යෂ්ඨ පුරවැසිියන්ගේ ස්ථාවර තැන්පතු සදහ පළමු ලක්ෂ දහයට 10%ක පොළියක්ද විදුලිය ගාස්තු 20-25%ත් අතර ප‍්‍රමාණයකින් අඩු කරන බවත් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 50 කින් හා ඞීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරන බවත් ඔහු කීය.
lanka C news
Monday, October 20, 2014
මගේ ආණ්ඩුවෙන් වැටුප් රු. 10000කින් ඉහලට, පෙට‍්‍රල් 50 කින් ඞීසල් 15කින් පහලට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment