මට ඕන තරම් සල්ලි තියෙනවා.. පගා ගහන්න, දුෂණ, වංචා කරන්න මට උවමනා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

මට ඕන තරම් සල්ලි තියෙනවා.. පගා ගහන්න, දුෂණ, වංචා කරන්න මට උවමනා නෑ

http://ift.tt/eA8V8J

තමනට පගා ගහන්න දුෂණ වංචා කරන්න අවශ්‍ය නැතැයි විදුලි බල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

ග‍්‍රාමීය නිවාස හිමියන්ට විදුලිය සම්බන්ධතා ලබා ගැනීම සඳහා වන සහන ණය යෝජනා ක‍්‍රමය පළමු වැන්න රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරමින් අමාත්‍යවරිය මෙසේද ප‍්‍රකාශ කළාය.

‘මගේ තාත්තා මාව දේශපාලනයට යොමු කළේ දුප්පත් ජනතාවගේ ගැටලූ හදුනා ගෙන වැඩ කරන්න. එතුමාගේ කාලය තුළ දී විශාල වැඩ කොටසක් එතුමාට කළ හැකි වුවද තවත් විශාල වැඩ කොටසක් එතුමා වෙනුවෙන් ඉටු කිරීමට මට පැවරී තිබෙනවා. දේශපාලනය කිරීමේ දී අවශ්‍ය වන මුදල් ප‍්‍රමාණයන් එතුමාගේ දුක් මහන්සියෙන් මා වෙත උපයා දී තියනවා. ඒ නිසා මට පගා ගහන්න දුෂණයේ යෙදෙන්න අවශ්‍ය නැහැ’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad