අනුර වැඳ වැටෙද්දී රනිල් පයින් ගහයි.. පොදු අපේක්‍ෂක සාකච්චා අවසන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

අනුර වැඳ වැටෙද්දී රනිල් පයින් ගහයි.. පොදු අපේක්‍ෂක සාකච්චා අවසන්..

http://ift.tt/eA8V8J

එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර මීලඟ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්චා බිඳ වැටී තිබේ.

එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබීම නිසා ජවිපෙ පොදු අපේක්‍ෂක බලාපොරොත්තුව අතහැර දමා ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad