ඉයර්ස් සර් ඔව් සර් ඔබ තුමා කියන කතාව තමයි හරි - මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 7, 2020

ඉයර්ස් සර් ඔව් සර් ඔබ තුමා කියන කතාව තමයි හරි - මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ [VIDEO]


අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවත් ඔහු පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.



No comments:

Post a Comment

Post Bottom Ad