“ඒ පල් වැඩේ නවත්වන්න.. මන්ත්‍රීවරයාගේ අතීතය ප්‍රශ්න කලොත් ලොකු දෙයක් වෙයි - දිලිත් ජයවීර අනතුරු අඟවයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 9, 2020

“ඒ පල් වැඩේ නවත්වන්න.. මන්ත්‍රීවරයාගේ අතීතය ප්‍රශ්න කලොත් ලොකු දෙයක් වෙයි - දිලිත් ජයවීර අනතුරු අඟවයි (VIDEO)

“ඒ පල් වැඩේ නවත්වන්න.. මන්ත්‍රීවරයාගේ අතීතය ප්‍රශ්න කලොත් ලොකු දෙයක් වෙයි - දිලිත් ජයවීර අනතුරු අඟවයි (VIDEO)

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය ගැන ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අදහස් පළකර තිබේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ අලුතින් හැදිගෙන යන රට ඉදිරියට කරගෙන යෑමට එම දේශපාලඥයා ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් විසින් සිදුකරගෙන යනු ලබන අශිෂ්ඨ අශිලාචාර බොරුවෙන් පිරුනු පල් වැඩ නතර කොට ව්‍යවසායකයා ව්‍යාපාරිකයා නගා සිටුවීම සඳහා වන පැහැදලි කතිකාවතකට එළඹීමට කාලය උදාවී ඇති බවය.

මෙම සිද්ධියට අදාළව තමන් සමග වාද කිරීමට එළඹීමෙන් පළක් නොවන බවත් එසේ සිදුවුවහොත් අදාළ දේශපාලඥයාගේ ඇතුළුව විපක්ෂයේ බොහෝ අයෙකුගේ අතීතයේ සහ වත්මන් භාවිතය ගැන තමන්ට කරුණු දැක්වීමට හැකිවන බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad