කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක්ට කොවිඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 3, 2020

කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක්ට කොවිඩ්

කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක්ට කොවිඩ්

බලපිටිය බ්‍රාහ්මණවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබේ.

43 හැවිරිදි මෙම වැඩ පරීක්ෂකවරයා පසුගිය 22 වනදා නිවසට පැමිණ යළිත් 25 වන දින නගර සභාවේ රැකියාවට ගොස් ඇත.

31 වනදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසේ නිරෝධායනයට යොමුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad