කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 9, 2020

කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් දින 14 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ. මේ වන විට හිටපු අමාත්‍යවරයා අමතර රැකවල් මැද බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ආරක්ෂක සිරමැදිරියක රඳවා සිටි.

බන්ධනාගාරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඔහු සිර කුටියෙන් පිටතවත් නොපැමිණෙන බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad