කොරෝනා තත්ත්වය තරමක් දරුණුයි... මර්දනය කළා කියන්න බෑ - සෞඛ්‍ය අමාත්‍යංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

කොරෝනා තත්ත්වය තරමක් දරුණුයි... මර්දනය කළා කියන්න බෑ - සෞඛ්‍ය අමාත්‍යංශය

කොරෝනා වයිරසය මෙරට තුළ පැතිර යාමේ අවදානමක් පවතින බැවින් තව වසර 2ක්වත් යනතුරු වයිරසය සමග ජීවත්වීමට ජනතාව හුරු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කළේය.

පවතින තත්ත්වය අනුව දිනකට රෝගීන් 400ක් 500ක් පමණ හමුවන බව පෙන්වා දුන් ඒ මහතා එය තරමක දරුණු තත්ත්වයක් බවද පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය යටතේ කොරෝනාව සාර්ථකව පාලනය කළ බවක් හෝ මර්දනය කළ බවක් පැවසිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad