එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන වාහන සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන වාහන සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නෑ



ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩි ලෙස නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.


ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.


මේ අතර එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන වාහන සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් දැනුම් දුන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *