ජ’පුර රෝහලේ ප‍්‍රතිකාර ලත් රෝගියෙකු 80 ලක්‍ෂයක් වටිනා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 7, 2020

ජ’පුර රෝහලේ ප‍්‍රතිකාර ලත් රෝගියෙකු 80 ලක්‍ෂයක් වටිනා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පුද්ගලයෙකු එම රෝහලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීම සඳහා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කර ඇත.

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කරන්නේ මෙසේ පරිත්‍යාග කරන ලද යන්ත්‍රය හා එයට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම ලක්ෂ 80ක් පමණ වන බවයි.

මෙම යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ දෙසීයකට ආසන සංඛ්‍යාවක් සිදු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad