රථවාහන පොලිසියේ නිලධාරී හිඟයක් - කොළඹට එන ලක්ෂ 3ක වාහන හැසිරවීමේ ගැටලුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

රථවාහන පොලිසියේ නිලධාරී හිඟයක් - කොළඹට එන ලක්ෂ 3ක වාහන හැසිරවීමේ ගැටලුවක්

රථවාහන පොලිසියේ නිලධාරී හිඟයක් - කොළඹට එන ලක්ෂ 3ක වාහන හැසිරවීමේ ගැටලුවක්

දිනකට කොළඹ නගරයට වාහන තුන් ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයක් ඇතුල් වෙන බව පොලීසිය පවසයි.

එම වාහන හැසිරවීමට ප‍්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් නැති බවද මෙම වාහන අතරින් හරි අඩක් ති‍්‍රරෝද රථ සහ යතුරුපැදි බවද පොලිස් රථවාහන අංශය සඳහන් කරයි.
 
කෙසේ වෙතත් මං තිරු සඳහා ධාවනය කිරීමේ නීතිය රියැදුරන් අකුරටම කි‍්‍රයාත්මක කළහොත් රථවාහන පොලිස් නිලධාරීන්ට අමතර වෙහෙසක් ගැනීමට අවශ්‍ය නොවන බවත් මංතිරු ධාවනය ඉතා සාර්ථකව කෙරීගෙන යන බවත් පොලීසිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad