20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත. එම සංශෝධන ඇතුලත් නොවන්නේ නම් පනතට සහාය දීම ගැන නැවත සලකා බැලීමට
සිදුවන බව රජයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු විසින් සති අන්ත පුවත්පතකට කර සඳහන් කර තිබේ.
කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදීම, ජාතික විගණන කොමිසම ස්ථාපිත කිරීම යන වගන්ති නැවත ඇතුළු කිරීම එම යෝජනා තුනයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමගින් සාකච්ඡා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
Sunday, September 13, 2020
Home
දේශපාලන පුවත්
20ට සහාය දෙන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොන්දේසි දමයි.. කැබිනට් 30, ද්විත්ව පුරවැසි අහෝසිය අනිවාර්යයි…
20ට සහාය දෙන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොන්දේසි දමයි.. කැබිනට් 30, ද්විත්ව පුරවැසි අහෝසිය අනිවාර්යයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment