අංගොඩ ලොක්කාගේ වැලි තොටුපල මාට්ටු – ගෝලයෝ දෙන්නත් අතටම හසුවේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

අංගොඩ ලොක්කාගේ වැලි තොටුපල මාට්ටු – ගෝලයෝ දෙන්නත් අතටම හසුවේ !

න්දියාවට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට අයත් බව කියන මුල්ලේරියාව කැලණි නදී මාවතේ නිතී විරෝධී වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා සමග අත් බෝම්බයක් හා කඩුවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.


අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad