කොරෝනා තවත් ඉහල නගී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

කොරෝනා තවත් ඉහල නගී !

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වු කාලයේදී කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇත.

ඒ සමගම මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 2010 දක්වා ඉහල යයි.

එසේ හඳුනාගත් නව ආසාදිතයන් නවදෙනාගෙන් 06 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් අතර ඉතිරි තිදෙනාම බූස්ස නිරෝධයන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි විදේශයන්ගෙන් පැමිණි අයයි.


No comments:

Post a Comment

Post Bottom Ad