ඒ අනුව කපටියා කවුද යන ප්‍රශ්නය දැන් නැඟේ.
කාදිනල් හිමියන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා කළ විවේචනය මැතිවරණ තලයේදී අවාසි සහගත වුවත් ඔහු ප්‍රකාශ කළ කරුණු අසත්‍ය යැයි කිසිවකුට තර්ක කළ නොහැකි බව අපගේ ද හැඟීමයි. මන්දයත් පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීම සම්බන්ධයෙන් කාදිනල් හිමියන් එදා පෙන්වූ උනන්දුව අද කොහෙත්ම පෙන්නුම් නොකරන බැවිනි.
lankanewsweb



No comments:
Post a Comment