ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග ගැන තීරණය පාසල් ආරම්භයෙන් පසු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග ගැන තීරණය පාසල් ආරම්භයෙන් පසු

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග ගැන තීරණය පාසල් ආරම්භයෙන් පසු

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව යැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ‍

පවතින තත්ත්වය පිළිබඳ බලා සිටින බවත් මුලින්ම පාසල් ආරම්භ කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

තවම පාසල් ආරම්භ කිරීමේ තීරණයක් නොමැති බවත්  විභාග සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad