ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වූ වරදට කළුතර නගරාධිපති අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වූ වරදට කළුතර නගරාධිපති අත්අඩංගුවට

ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වූ වරදට කළුතර නගරාධිපති අත්අඩංගුවට

කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙනි.

පොලීසිය පැවසුවේ, කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එස්.ඒ.ඩී. නිලන්ත මහතා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය ජූනි 23 වන දින මොවුන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් ක්‍රීඩාංගනයට අනවසරයෙන් ඇතුළු වී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad