අපට තනියම ගන්න පුළුවන් 115-118ක් විතරයි.. 2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා - කෙහෙලිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 16, 2020

අපට තනියම ගන්න පුළුවන් 115-118ක් විතරයි.. 2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා - කෙහෙලිය

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පාර්ශවයට 2/3 බලය ලබාගැනීමට නම් තවත් පිරිසකගේ සහයෝගය අවශ්‍ය බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එසේ නැතුව 19 සංශෝධනය වෙනස් කිරීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.

‘අර කණ්ඩායම එපා මේ කණ්ඩායමේ එපා’ යයි කියන ආකාරයෙන් කටයුතු කළහොත් 1115-118ක් අරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාම පමණක් කල හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad