හරින් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 15, 2020

හරින් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජනබලවේග ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

පවුල් ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගැනෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් කිහිපයක්ම වාර්තා කර ඇත.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා දැනටමත් ඔහුට පොලිසිය විසින් කැදවා ඇතැයිද එම වාර්තාවන්වල දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad