දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2020

දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත්


දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර ඉදිරි දින 03 තුළ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad