ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට මෙරට දී ඔහුගේ වැළඳුණේ පසුගිය මාර්තු 11වැනිදා එතැන් සිට 18 දක්වා වූ සතියේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 50 දෙනකු වාර්තා වී තිබේ.
එය කොරෝනා ආසාදිත රටවල් වල පළමු සතිය තුළ වාර්තා වූ ඉහළම අගයකි.
කෙසේ වෙතත් මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූයේ චීන ජාතික කාන්තාවකි.
ඇය ජනවාරි මාසයේදී රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියාය.


No comments:
Post a Comment