අද පෙරවරුවේ මෙම පෝලන්ත ජාතිකයන් සිවු දෙනා රුසියාව බලා පිටත් වී යාමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ මූලික රෝග ලක්ෂණ පෙන්වීම නිසා උණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 26 වැනිදාය.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment