නිරෝධායනයට බාධා කරන ඔ්නෑම අයෙක් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. ඇප නැතිව රිමානඩ්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 15, 2020

නිරෝධායනයට බාධා කරන ඔ්නෑම අයෙක් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. ඇප නැතිව රිමානඩ්..

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව එම රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ද සලසා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම පනත යටතේ අත්අඩංගුවට ගතහොත් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කල හැකි බවත් මහේස්ත්‍රාත්වරයෙකුට ඔහු ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත හැකි බවත් පොලිසිය කියා සිටී.

කොරෝනා ලෝක වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති මේ මොහොතේ වසංගතය නිවාරණය සදහා රජය විසින් ගෙන යන වැඩපිලිවෙලට සහාය දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිසිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය



No comments:

Post a Comment

Post Bottom Ad