සීතා අරඹේපොළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

සීතා අරඹේපොළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සීතා අරඹේපොළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන් එළෙස ඉල්ලා අස්වූ බවයි.

පසුගිය නොවැම්බර් මස 25 වැනි දා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගත්තා ය.

No comments:

Post a Comment

Post Bottom Ad