නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බවද ඔහු පැවසීය.
මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැුස් කරමින් සිටින බවයි.
තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.
Sunday, March 15, 2020
Home
දේශපාලන පුවත්
ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..
ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment