නොදන්නා අටමගලක් කියු හිරුණිකා නාගනී.. සටනේදී සුසිල්ගෙන් කණ පිරෙන්න ඉගෙන ගනී - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

නොදන්නා අටමගලක් කියු හිරුණිකා නාගනී.. සටනේදී සුසිල්ගෙන් කණ පිරෙන්න ඉගෙන ගනී - (video)

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර විවාදාත්මක තත්ත්වයක් සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේදී ඇති විය.

මෙම සංවාදය ඇති වූයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇති අලාභය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරිය විසින් කල ප‍්‍රකාශයක් හේතුවෙනි.


ප්‍රේමජයන්ත මහතා ඊට ප‍්‍රතිචාර දක්වද්දී මන්ත්‍රීවරිය ඊට එරෙහි අදහස් පල කිරීමක් නොකලාය.


No comments:

Post a Comment

Post Bottom Ad