හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සභානායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එළඹෙන මහ මැතිවරණයේදී තමන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ හේතුවෙන් කිරිඇල්ල මහතා වික්‍රමසිංහ මහතාට ඉතා සමීපව සිටින බවද වාර්තා වෙයි.
2015 අගෝස්තු 17 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 2කට ආසන්න මනාප ලබා ගනිමින් කිරිඇල්ල මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වූවද එළඹෙන මහ මැතිවරණයේදී ඔහුට එම දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීම අසීරු වී ඇති බවද වාර්තා වේ.
No comments:
Post a Comment