වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි ලබන මස පළමු වනදා සිට ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ එය ඡන්ද පොරොන්දුවක් පමණක් නොවිය යුතු බවයි.
ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වඩිවේල් සුරේෂ්මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
No comments:
Post a Comment