මහ මැතිවරණයේදී තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණින් - ඩිලාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 9, 2020

මහ මැතිවරණයේදී තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණින් - ඩිලාන්

මහ මැතිවරණයේදී තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණින් - ඩිලාන්

ඉදිරි මහ මැතිවරණයේදීද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය තරඟ වදිනුයේ පොහොට්ටුව ලකුණින් බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි. 

ඔහු පවසන්නේ දෙපාර්ශවයේ පැවැති සාකච්ඡාවලදී සලකුණ සම්බන්ධයෙන් මේ වන විටත් අවසන් තීරණයක් ගෙන ඇති බවයි. 

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තම පක්ෂය සතු බලය පිළිබඳ නිවැරදි ඇස්තමේන්තුවක් ගෙන ඒ අනුව කටයුතු කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගබලාගත යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad