අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
එනිසා දිනන ලකුණු වන්නේද අන් කිසිවක් නොව පොහොට්ටුව බවද ඔහු සඳහන් කරයි.
තමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ළඟට යන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙවර මැතිවරණයේදී ගාල්ලට පැරිෂුට්කාරයන් ගෙන ආවහොත් ඊට විරුද්ධව අරගල කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.
Sunday, February 9, 2020
Home
දේශපාලන පුවත්
දිනන ලකුණු පොහොට්ටුවයි.. ලොකුම පක්‍ෂය පොදුජන පෙරමුණයි.. ශ‍්‍රීලනිපය අතහැර මුතුහෙට්ටි පොහොට්ටු වන්දනාවේ..
දිනන ලකුණු පොහොට්ටුවයි.. ලොකුම පක්‍ෂය පොදුජන පෙරමුණයි.. ශ‍්‍රීලනිපය අතහැර මුතුහෙට්ටි පොහොට්ටු වන්දනාවේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment