කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි - රුසියානු විද්‍යාඥයන් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 8, 2020

කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි - රුසියානු විද්‍යාඥයන් කියයි

චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද ජීවවිද්‍යාත්මක අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පෙන්වා දී ඇත.

එම ජීව විද්‍යාත්මක ප්‍රහාරයේ අරමුණ චීන ආර්ථිකය අඩාල කිරීම බව ඔවුන් කියා තිබේ.

වෛරස් ප්‍රහාරයෙන් චීනය අඩපන වීමෙන් පසු වෛරසය මර්දනයට ඖෂධ සොයා ගැනීමෙන් සහ චීනයෙන් වන ව්‍යාපාරික අවස්ථා ඇමරිකාව සතු කරගෙන ගෙන මුදල් උපයා ගැනීම මෙහි අරමුණ බවද ඔවුන් සඳහන් කර ඇත.

මේ අතර පසුගිය මාසයේදී ඇමෙරිකානු වාණිජ ලේකම්වරයාද කියා සිටියේ දැනට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ චිනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකානු කලාපයට ලබාගැනීමට හැකිවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad