මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැණියා සහ ප්‍රසනන් ලෙස හදුන්වන පුද්ගලයින් දෙදෙනෙක්.
මෙම සැකකරු දෙදෙනා පෙරේදා (01) මුල්ලේරියාව ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සතුව තිබි හොරොයින් ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.
එම සැකකරුන් දෙදෙනාගේන් කළ ප්‍රශ්න කිරීම් වලදි ඔවුන් පවසා ඇත්තේ අංගොඩ ලොක්කා නැමැත්තා ඩුබායි සිට අදාල ජවාරම් කටයුතු මෙහෙයවන බවයි.


No comments:
Post a Comment