නිවාස 14,000ක් ඉදිකරන ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 3, 2020

නිවාස 14,000ක් ඉදිකරන ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි

නිවාස 14,000ක් ඉදිකරන ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි
අඩු අදායම් ලාභීන් වෙනුවෙන් දින 60කින් නිවාස 14022ක් ඉදි කිරීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ දී ආරම්භ විය.
 
‘ගමට ගෙයක් - රටට හෙටක්‘ යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මකය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මෙය ක්‍රියාත්මකය.
 
ව්‍යාපෘතිය සදහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 8413කට අධික මුදලක් වෙන් කර තිබේ.
 
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් එය ක්‍රියාත්මකය. 

No comments:

Post a Comment

Post Bottom Ad