අම්පාරේදී දිනේෂ්ගේ ආධාරකරුවන් සහ විමලවීර ආධාරකරුවන් අතර ගැටුමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 28, 2020

අම්පාරේදී දිනේෂ්ගේ ආධාරකරුවන් සහ විමලවීර ආධාරකරුවන් අතර ගැටුමක් (VIDEO)

අම්පාරේදී දිනේෂ්ගේ ආධාරකරුවන් සහ විමලවීර ආධාරකරුවන් අතර ගැටුමක් (VIDEO)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ අම්පාර මහඔය ප්‍රදේශයේ දී ය.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකයෙකු විසින් සංවිධානය කරන ලද ජන හමුවකට විමලවිර දිසානායක රාජ්‍ය ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.

මහජන එක්සත් පෙරමුණේ සංවිධායකයන් විසින් චෝදනා කරන්නේ විමලවිර දිසානායක ඇමතිවරයාගේ ආධාරකරුවන් විසින් ගිනි අවිද රැුගෙන ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad