මෙම ප්රතිජීවකයට කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන බව වාර්තාවන්හි සඳහන්ය.
මේ අතර චීනය තුල වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතව් 4000 ඉක්මවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කියා සිටී.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment