"කථානායක මාධ්‍ය අංශයේ කටයුතු හාස්‍යජනකයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

"කථානායක මාධ්‍ය අංශයේ කටයුතු හාස්‍යජනකයි"

"කථානායක කරූගෙන් පොලිස් කොමිසමට බලපෑම්" යන ප්‍රධාන සිරස්තලය යටතේ 2019.12.31 දින "මව්බිම" දිනපතා පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය පිලිබඳ කථානායක මාධ්‍ය අංශය විසින් කටයුතු කර තිබෙන ආකාරය හාස්‍යට හා කණගාටුවට කරුණක් වන බව මව්බිම පුවත්පත ප්‍රකාශයට පත් කරන සිලෝන් නිව්ස් පේපස් (පුද්ගලික) සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිවේදනය මව්බිම පුවත්පතේ කතෘ මණ්ඩලය අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. 

එම නිවේදනය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad