මහනුවරට කැබිනට් ඇමතිකමක් නොලැබීම පාඩුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

මහනුවරට කැබිනට් ඇමතිකමක් නොලැබීම පාඩුවක්

මහනුවරට කැබිනට් ඇමතිකමක් නොලැබීම පාඩුවක්

මහනුවරට කැබිනට් ඇමැතිකමක් නොලබිම අඩුවක් බවත් එය ඉදිරියේදි හො ලැබෙනු ඇති බව තමාට වශ්වාස බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් මහනුවර ප්‍රෙද්ශයටම රාජ්‍ය අමාත්‍ය 5 ක් ලැබීමද සතුටු විය හැකි බවත් ඔහු පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad