ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඉතා ඉක්මනින් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තහවුරු කර දිය යුතුය ඇති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඒ සඳහා තම පක්ෂයේ මැදිහත් වන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.
නව රජය පත්වී දින කිහිපයක් ඇතුලත ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ඇති බවත්, හමුදාවට පොලිස් බලතල ලබාදී ඇති බවත්, විකල්ප මාධ්‍ය ධාරාවන්ට තර්ජනය කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.
Thursday, December 5, 2019
ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment