තැපැල් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පින්තූර ගෙන සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්දයෙන් තව දුරටත් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි.
ඡන්දය ප‍්‍රකාශ කිරීම පින්තූර ගෙන ප‍්‍රසිද්ද කිරීම වසර 03ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇත.
Saturday, November 2, 2019
Home
දේශපාලන පුවත්
ඡන්දය දෙන පින්තූර FB දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගනී.. 03 වසරක් හිරේ බව මැකො කියයි..
ඡන්දය දෙන පින්තූර FB දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගනී.. 03 වසරක් හිරේ බව මැකො කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment