'රටම භීතියට පත් වෙලා' - නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

'රටම භීතියට පත් වෙලා' - නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්

ද වනවිට ශ්‍රී ලංකා සමාජය භීතියට පත්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් නිහඬව සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද ඒ මහතා කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad