යටට මුකුත් නැත්නම් රෙද්ද කඩන්න එපා - මැ.කො - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

යටට මුකුත් නැත්නම් රෙද්ද කඩන්න එපා - මැ.කො

මහින්ද දේශප්‍රිය කියන්නෙ අපේ රටේ මැතිවරණ කොමසාරිස්. තමන්ගෙ රාජකාරිය හරි අකුරටම ඉෂ්ඨ කරන මේ සොදුරු මිනිසා ගැන මුළු රටටම තියෙන්නෙ ලොකු ගෞරවයක් වගේම ආදරයක්.

තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කරන මැ.කෝ ආතල් දන්න කෙනෙක් කියලා දන්න අය දන්නවා. ටික ටික වයසට ගියත් හිතින් තවමත් තරුණයෙක් වගේ හැසිරෙන මැ.කො එක්තරා ෆේස්බුක් පරිශීලකයෙකුගෙ පෝස්ටුවකට දාලා තිබුණ කමෙන්ට් එකකට මේ වෙලාවෙ ගොඩක් අයගෙ අවධානය යොමු වෙලා තියෙනවා. 

 මේ තමයි ඒ පොස්ට් එක.


ඒකට මැ.කෝ. දීලා තිබ්බෙ මෙහෙම කමෙන්ට් එකක්.


No comments:

Post a Comment

Post Bottom Ad