ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සජිත් පේ‍්‍රමදාස මහතා එජාප අපේක්‍ෂකයෙකු ඉතිහාසයේ ගත් අඩුම මනාප ප‍්‍රතිශතය මෙවර වාර්තා කරනු ඇතැයිද ඔහු පැවසුවේය. පලාත් 09න් 07ක් ආසන 120ක් අඩුම වශයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බවද ඔහු සදහන් කලේය.


No comments:
Post a Comment