මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 14, 2019

මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී !

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එස අවස්ථාවට සහභාගී වී සිටී.

16 වැනි දා නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad