සජිත් දිනවන්න චන්ද‍්‍රිකා උතුර-නැගෙනහිර මෙහෙයුම බාරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 2, 2019

සජිත් දිනවන්න චන්ද‍්‍රිකා උතුර-නැගෙනහිර මෙහෙයුම බාරගනී

න්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ගිවිසුම් ගත වී සිටී.

ඒ අනුව ඇය උතුරු හා නැගෙනහිර පළාත්වල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට මැදිහත් වීමට නියමිතය.
දැනටමත් ඇය එම පලාත් වල ප්‍රධාන පෙලේ දේශපාලඥයන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපතිනියගේ මෙම කටයුතු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බව ද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad