මඩ පෝස්ටර් සමග ඇල්ලූ පොහොට්ටු මන්ත්‍රීට පොලිස් ඇප ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

මඩ පෝස්ටර් සමග ඇල්ලූ පොහොට්ටු මන්ත්‍රීට පොලිස් ඇප !

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අපහාස වන පරිදි සකස් කළ පෝස්ටර් බෙදා හැරීමේ සිදුවීමක් ඊයේ (14) පස්වරුවේ මහනුවරින් වාර්තා විය.
මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර නාගරික මන්ත්‍රී කීර්ති රත්නායක මහතා ඊයේ රාත්‍රී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක මහතා විසින් මහනුවර පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මතයි.

No comments:

Post a Comment

Post Bottom Ad