මැතිවරණ නීති උල්ලංඝණය කළ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු ගුරුවරු පිරිසක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

මැතිවරණ නීති උල්ලංඝණය කළ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු ගුරුවරු පිරිසක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවති අද (31) දින මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ඡන්ද දැමීම සඳහා ගුරුවරු ප්‍රවාහනය කරමින් සිටි පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු ගුරුවරු පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක පත්‍රිකා තොගයක් සමග කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුයවරු 50ක් සිටින අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන මුදාහැර ඇත.

බස් රථය සහ අත්පත්‍රිකා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad