ගෝඨගේ ඇමරිකානු කුමන්ත්‍රණයෙන් රට බේරගන්න හිමි නමක් මාරාන්තික උපවාසයක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 10, 2019

ගෝඨගේ ඇමරිකානු කුමන්ත්‍රණයෙන් රට බේරගන්න හිමි නමක් මාරාන්තික උපවාසයක..

ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් පූජ්‍ය පක්ෂයේ හිමි නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

එළබෙන ජනාධිපතිවරණයේදී තරඟ කිරීමට අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වයට විරුද්ධවයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ.

එහිදී ''අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් රට බේරාගමු'' යනුවෙන් පුවරුවක් ඉදිරියේ උන් වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad