එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 11, 2019

එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ

ක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග වේදිකාවට එක් විය.

රාජගිරිය ප්‍රදේශයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමකට ඔහු ගොඩවිය.


මෙම වේදිකාවට එකේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරැන් වන චම්පික රණවක, හර්ෂ ද සිල්වා හා එජාප මන්ත‍්‍රී මුජිබර් රහමන්ද එකිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad