මෛත‍්‍රී සමුගැනීමේ උත්සවය 14.. අලුත් ජනාධිපති පිලිගැනීමේ උත්සවය 19 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 2, 2019

මෛත‍්‍රී සමුගැනීමේ උත්සවය 14.. අලුත් ජනාධිපති පිලිගැනීමේ උත්සවය 19

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයෙන් සමු ගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇත.

එමෙන්ම නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් නොවැම්බර් මස 19 වැනිදා සූදානම් කර තිබේ.
අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැුකකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad