එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උපාධියක් නැති බව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා උපාධි පාඨමාලාව වසරක් හදරද්දී කකුල් පණ නැති වීමේ රෝගයක් සෑදී තිබෙන බවත් එනිසා ඔහුට සහතිකයක් පමණක් දී ඇති බවත් වාර්තාවේ සඳහන් යයිද මන්ත්‍රීවරයා පැවසීය.
එය කිසිසේත්ම උපාධියක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
Thursday, October 31, 2019
sajith premadasa
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment